tag:blogger.com,1999:blog-6141678029775485709.post8102999628747113453..comments2023-05-18T01:57:29.886-07:00Comments on බොර තෙල් : මවුන්ට් එලිසබෙත් පන්නයේ මරණයක්...බිඟුන් http://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6141678029775485709.post-52493927229242220412016-02-25T22:21:05.410-08:002016-02-25T22:21:05.410-08:00සිංගප්පූරුවේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ගැන මම නොලිව්වෙ...සිංගප්පූරුවේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ගැන මම නොලිව්වෙමි. ඒත් ඒ තැන ගැන කී ඔබට තුති..බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-6141678029775485709.post-31680781615070118422016-02-25T21:16:00.158-08:002016-02-25T21:16:00.158-08:00සින්ජොප්පූරුවේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ ඔය ...සින්ජොප්පූරුවේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ ඔය මවුන්ට් එලිසබෙත් හොස්පිටිතාලේ නොව නැශනල් යුනිවසිටි හොස්පිටිතාලේ බව එහි සේවය කල අය දනිති!<br />DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6141678029775485709.post-32511085094374237632016-02-25T17:01:24.343-08:002016-02-25T17:01:24.343-08:00ඇමතිවරයා පෙනීසිටි ඡුායාරූප මවුන්ට් එළිසබෙත් රෝහලේ ...ඇමතිවරයා පෙනීසිටි ඡුායාරූප මවුන්ට් එළිසබෙත් රෝහලේ වෙබ් අඩවියෙහි ඇති වීඅයිපී කාමරවල ඡුායාරූපවලට සමාන අතර ඇමතිවරයා නැවතී සිටියේ වීඅයිපී කාමර වල යැයි අනුමාන කළහොත් එම කාමරයක දිනෙක වියදම රුපියල් 369 546ක් වන්නේ ය. ඔහු විදේශගත වූයේ 20 වැනිදා වන අතර 25 තෙක් දින පහක් ගණනය කළද ඔහු වීඅයිපී කාමරයක නැවතුණේ නම් සම්පූර්ණ වියදම 1 847 730 වන්නේ ය. මේ දළ වශයෙන් වියදම සම්බන්ධයෙන් චිත්‍රයක් මවාගැනීඹ සඳහා කළ අවම ගණනය කිරීමක් පමණකි. ශල්‍යකර්මය සඳහා ද, ඇම්බියුලන්ස් ගුවන්යානය සඳහා ද, වෙනත් වියදම් ද ගණනය කර නොමැත. <br />උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.com